තවත් කොරෝනා ආසාදිතයින් 615ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 615ක්..

by Staff writer 02-05-2021 | 9:13 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 615ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින මේ දක්වා (8.45PM) වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,843 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.