කොවිඩ් මාර්ගෝපදේශ පද්ධතිය වෙනස් කෙරේ

කොවිඩ් මාර්ගෝපදේශ පද්ධතිය වෙනස් කෙරේ: කළ හැකි සහ නොහැකි දේවල් මෙන්න..

by Staff writer 02-05-2021 | 10:59 PM

COLOMBO (News 1st) - කොවිඩ් අවදානම් අදියර 03 යටතේ පනවා ඇති සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කළ හැකි සහ කළ නොහැකි දේවල් මෙසේය.