ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝපා කාර්ටින් ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයකින් ජය ලබයි

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝපා කාර්ටින් ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයකින් ජය ලබයි

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝපා කාර්ටින් ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයකින් ජය ලබයි

කර්තෘ Staff writer

02 May, 2021 | 1:23 pm

 

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ්, බෙල්ජියමේ පැවැති 2021 යුරෝපා කාර්ටිං ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක් ජය ගත්තේ ය.

2021 යුරෝපා කාර්ටිං ශූරතාවලිය බෙල්ජියමේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.

එහි සුදුසුකම් ලැබීමේ තරග ඊයේ පැවැති අතර යෙවාන් ඩේවිඩ් එහිදී තරග කළේ, A සිට F කාණ්ඩය දක්වා වූ සුදුසුකම් ලැබීමේ තරගයටයි.

යෙවාන් ඩේවිඩ් 14 හැවිරිදි වියේ පසුවෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]