by Staff writer 01-05-2021 | 8:28 PM
COLOMBO (News 1st) – සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගි වූ ප්‍රශස්ත කවිශ්‍යාද් ශිෂ්‍යයා රුපියල් මිලියනයක ත්‍යාගය දිනා ගැනීමට සමත් විය.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
මනා දැනුමක් හා සුවිශේෂි කථිකත්වයක් වැඩසටහන පුරාම පිළිබිඹු කිරීමට ප්‍රශස්ත සිසුවා සමත් විය.
මුළු රටේ සිත් සොරා ගන්නට සමත් වූ මේ පුංචි මිලියනපති ප්‍රශස්ත කවිශ්‍යාද්ට අපගේ උණුසුම් සුබ පැතුම්!