තවත් කොරෝනා ආසාදිතයින් 1,304ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 1,304ක්..

by Staff writer 01-05-2021 | 6:11 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 1,304ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.