කොරෝනා හේතුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්..

කොරෝනා හේතුවෙන් නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මාලාව මෙන්න

by Chathurika Jayasundara 01-05-2021 | 6:35 PM

COLOMBO (News 1st) –  කොරෝනා වසංගතය පාලනය කිරීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ, අද (01) සිට බලාත්මක වන පරිදිය. මාර්ගෝපදේශ මාලාව...