අපි රස්සාව කෙරුවොත් තමයි කීයක් හරි ලැබෙන්නේ.. නිවාඩුවක් ගන්න දිනයක් තමයි මොකද කරන්නේ සල්ලි නෑනෙ ජීවත් වෙන්න බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ අපි. ගෙදරට හම්බ කරල දුන්නොත් මේ ගෙදරින් කන්නේ නැත්තං කොහොමද මහත්තයෝ ජීවත් වෙන්නේ..