සති 02ක් සමාජ ශාලා කටයුතු රාත්‍රී 10න් පසු තහනම්

අද සිට සති 02ක් හෝටල්වල සාද, උත්සව හා රාත්‍රී සමාජ ශාලා කටයුතු රාත්‍රී 10.00 න් පසු තහනම් - යුද හමුදාපති

by Staff writer 01-05-2021 | 10:29 AM

COLOMBO (News 1st) - අද(01) සිට සති 02ක් හෝටල් (සාද, උත්සව, ජනතාව ගැවසෙන ක්‍රියාකාරකම්) සහ රාත්‍රී සමාජ ශාලා කටයුතු රාත්‍රී 10.00 න් පසු තහනම් කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.