සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට දැඩිව නීතිය

සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට දැඩිව නීතිය

සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට දැඩිව නීතිය

කර්තෘ Staff writer

01 May, 2021 | 2:06 pm

COLOMBO (News 1st) – සෞඛ්‍ය නීතිවලට පටහැනිව පොදු ප්‍රවාහන සේවාවල, මගීන් ප්‍රවාහනය කරන රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ හිමිකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]