අද සිට සති 02ක් හෝටල්වල සාද, උත්සව හා රාත්‍රී සමාජ ශාලා කටයුතු රාත්‍රී 10.00 න් පසු තහනම් – යුද හමුදාපති

කර්තෘ Staff writer

01 May, 2021 | 10:29 am

COLOMBO (News 1st) – අද(01) සිට සති 02ක් හෝටල් (සාද, උත්සව, ජනතාව ගැවසෙන ක්‍රියාකාරකම්) සහ රාත්‍රී සමාජ ශාලා කටයුතු රාත්‍රී 10.00 න් පසු තහනම් කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]