01-05-2021 | 5:50 PM
COLOMBO (News 1st) – පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කළේ, අද පස්වරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ හෝටල්වල රැස්වීම් හ...