තවත් කොරෝනා ආසාදිතයින් 714ක්

මෙරට දිනකදී හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි: අද දින මේ දක්වා 1,636 ක්..

by Chathurika Jayasundara 30-04-2021 | 9:05 PM

COLOMBO (News 1st) :  තවත් කොරෝනා ආසාදිතයින් 714ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දින මේ දක්වා (9.00 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 1,636 කි. එය මෙරට දිනකදී හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.