හරීන් ප්‍රනාන්දු ජූලි 14 දක්වා අත්අඩංගුවට නොගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්

හරීන් ප්‍රනාන්දු ජූලි 14 දක්වා අත්අඩංගුවට නොගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්

හරීන් ප්‍රනාන්දු ජූලි 14 දක්වා අත්අඩංගුවට නොගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්

කර්තෘ Staff writer

30 Apr, 2021 | 12:49 pm

COLOMBO (News 1st) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වනු ලැබ තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]