සති 2 ක කාලයක් සඳහා මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි – යුද හමුදාපති

සති 2 ක කාලයක් සඳහා මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි – යුද හමුදාපති

සති 2 ක කාලයක් සඳහා මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි – යුද හමුදාපති

කර්තෘ Staff writer

30 Apr, 2021 | 1:22 pm

COLOMBO (News 1st) – Update: ලබන සඳුදායින් පසු සති දෙකක කාලයක් සඳහා මංගල උත්සව ඇතුළු සියලු උත්සව අවලංගු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]