පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

කර්තෘ Staff writer

30 Apr, 2021 | 7:01 am

COLOMBO (News 1st) –  අද(30) උදෑසන 6.00 සිට මාතලේ, දඹුල්ල, ගලේවෙල, නාවුල පොලිස් වසම් හා කුරුණෑගල, පන්නල පොලිස් වසම හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කුරුණෑගල, උඩුබැද්දාව, ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් සහ මොනරාගල – සියඹලාණ්ඩුව, හෙලමුල්ල ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]