30-04-2021 | 5:57 PM
COLOMBO (News 1st) – වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයාගේ තලංගම, තලාහේන ප්‍රදේශයේ පිහිටි කාර්යාලය තුළදී ගෙල කපා ඔහු ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙ...