by Chathurika Jayasundara 29-04-2021 | 6:50 PM
COLOMBO (News 1st) – ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.