by Staff writer 29-04-2021 | 10:35 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 40 ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද (29) දින මේ දක්වා(10.00PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 1,531කි.
එය මෙරට දිනකදී හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.