බස්නාහිරින් පිටවන හා ඇතුළු වන අයට Antigen පරීක්ෂණ

බස්නාහිරින් පිටවන හා ඇතුළු වන පුද්ගලයින්ට අද සිට Antigen පරීක්ෂණ..

by Staff writer 29-04-2021 | 7:52 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන පුද්ගලයින්ට අද සිට අහඹු ලෙස කොරෝනා ඇන්ටිජන් (Antigen) පරීක්ෂණ සිදු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.