ගමන් සේවා දුම්රිය කිහිපයක් අවලංගුයි

නගරාන්තර හා දුර ගමන් සේවා දුම්රිය කිහිපයක් අවලංගු කෙරේ..

by Staff writer 29-04-2021 | 5:20 PM
 

COLOMBO (News 1st) – නගරාන්තර හා දුර ගමන් සේවා කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ, කොරෝනා වසංගත තත්ත්වය යළි ව්‍යාප්ත වීම හේතුවෙනි.