by Chathurika Jayasundara 29-04-2021 | 10:14 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 06 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මේ අතර අද(29) දින මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 1,491කි.