තවත් කොරෝනා ආසාදිතයින් 1077ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 1077ක්..

by Staff writer 29-04-2021 | 5:44 PM

COLOMBO (News 1st) – අද (29) දිනයේ මේ වන විට නව කොවිඩ් ආසාදිතයින් 1077 දෙනෙකු හඳුනාගෙන ඇතැයි,  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.