තවත් කොරෝනා ආසාදිතයින් 414ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1491ක්..

by Staff writer 29-04-2021 | 9:17 PM

COLOMBO (News 1st) :  තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද(29) දින මේ දක්වා(9.00PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 1,491කි.