
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
තරගාවලියේ පළමු තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.
දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 21ක් පවත්වා ඇති අතර ඉන් තරග 16ක් ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.
බංග්ලාදේශ කණ්ඩායම එක් තරගයක් ජයගෙන ඇති අතර අනෙක් තරග 4 අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.
තරගය උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතය.
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්..
- සරසවි සිසුවිය ඝාතනය: බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නා සැකකරු 13 තෙක් රිමාන්ඩ්
- පළාත් 4කට අද රාත්‍රියේ ධාරාණිපාත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර…
- වී වගාව ආශ්රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..
- මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට..
- අසාධාරණ බදු පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීය සමිති අද රැස්වෙයි…
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..