බස්නාහිරින් පිටවන හා ඇතුළු වන පුද්ගලයින්ට අද සිට Antigen පරීක්ෂණ..

බස්නාහිරින් පිටවන හා ඇතුළු වන පුද්ගලයින්ට අද සිට Antigen පරීක්ෂණ..

බස්නාහිරින් පිටවන හා ඇතුළු වන පුද්ගලයින්ට අද සිට Antigen පරීක්ෂණ..

කර්තෘ Staff writer

29 Apr, 2021 | 7:52 am

COLOMBO (News 1st) – බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන පුද්ගලයින්ට අද සිට අහඹු ලෙස කොරෝනා ඇන්ටිජන් (Antigen) පරීක්ෂණ සිදු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]