
උපතැපැල් කාර්යාල විවෘත කරන වේලාවේ වෙනසක් – තැපැල්පති
උපතැපැල් කාර්යාල විවෘත කරන වේලාවේ වෙනසක් – තැපැල්පති
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ උප තැපැල් කාර්යාල විවෘත කිරීමේ කාලය සීමා කර තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා පමණක් බවයි.
මීට පෙර උපතැපැල් කාර්යාල උදෑසන 8.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තිබුණි.
සෙනසුරාදා දිනයේ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
- ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිල කාලය දීර්ඝ කෙරේ..
- දකුණු කළුතරදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
- මේ වසරේදී ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් අපේක්ෂා කරනවා – ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ව්‍යාපාර සංසද නිලධාරීන් –
- ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම ඇරඹේ..
- සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව – ලංවිම PUCSL වෙත දන්වයි..
- අමාත්‍යාංශ 2ක ලේකම්වරු වෙනස් වෙයි…
- නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන්න එපා -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
- Online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමේ වැඩසටහන පුළුල් කෙරේ..
- විදුලි සැර වැදී දෙදෙනෙකු මරුට..