29-04-2021 | 5:39 PM
COLOMBO (News 1st) – ලීටර් 18 හයිබ්‍රිඩ් ප්‍රිමියර් ගෑස් සිලින්ඩර නව නිෂ්පාදනයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දෙන්නේ නම්, එය කළ හැක්කේ, කරුණු කිහිපයක් පිළිබඳව පාරිභෝගිකයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව බව සමූපකාර සේවා සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය දැනුම් දී සිට්න්නේ,...