වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය:6කට අධිචෝදනා

වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කඳවුරක් පවත්වාගෙන ගිය විත්තිකරුවන් 6කට අධිචෝදනා

by Staff writer 28-04-2021 | 4:16 PM

COLOMBO (News 1st) - 2019දී වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කඳවුරක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ.