මෙරට දිනක වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වෙයි

මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි: ⁣අද දින මේ දක්වා 1451ක්..

by Staff writer 28-04-2021 | 10:11 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 463ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද(28) දින මේ දක්වා(9.30PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 1,451කි. එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද වේ. ⁣ඊයේ(27) දින මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 1111කි.