තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 06ක්: මෙරට මරණ ගණන 661ක් දක්වා ඉහළට

by Staff writer 28-04-2021 | 7:54 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 06 ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 661 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.