චීනයෙන් ශ්‍රී ලංකාවට RMB මි. 50ක හමුදා ආධාර

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් RMB මිලියන 50 ක හමුදා ආධාර - චීන ආරක්ෂක ඇමති

by Staff writer 28-04-2021 | 7:42 PM

COLOMBO (News 1st) - චීනයෙන්, ශ්‍රී ලංකාවට තවත් RMB මිලියන 50ක හමුදා ආධාර ලබා දුන් බව චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා පවසයි.