වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට..

වන අලි ප්‍රහාරයකින් 77 හැවිරිදි පුද්ගලයෙකු මරුට..

by Staff writer 27-04-2021 | 3:30 PM

COLOMBO (News 1st) - කන්තලේ, තංගනගර් ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ , 77 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවය. නිවසේ සිටියදී අද(27) අලුයම ඔහු එම වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය.