ලබන 30 තෙක් දිවයිනේ සියලූම පාසල් වසා දැමේ

ලබන 30 තෙක් දිවයිනේ සියලූම පාසල් වසා දැමේ

by Sagarika Chathumali 27-04-2021 | 1:47 PM

COLOMBO (News 1st) : දිවයිනේ සියලු පාසල් අප්‍රේල් 30 වැනිදා දක්වා වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශකවරයා පවසයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පවතින කොරෝනා තත්ත්වය හමුවේ, මෙලෙස සියලු පාසල් වසා දැමීමට රජය තීරණය කළ බවයි. මීට අමතරව දිවයිනේ සියලු පෙරපාසල් සහ පිරිවෙන් ද අප්‍රේල් 30 වැනි දා දක්වා වසා දැමීමට රජය කර තිබේ. https://www.youtube.com/watch?v=7Zyo1smeoDc