නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

by Staff writer 27-04-2021 | 4:14 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඔහු සිය පත්වීමේ ලිපිය ලබා ගත්තේය. ඒ, ජනාධිපති කාර්යාලයේදීය.