මෙරට එක් දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි..

මෙරට එක් දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි..

මෙරට එක් දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි..

කර්තෘ Staff writer

27 Apr, 2021 | 10:38 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 422ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද(27) දින මේ දක්වා(10.00PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 1096ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]