27-04-2021 | 3:28 PM
COLOMBO (News 1st) - වල්ගම, ඇටබේවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රන් භාණ්ඩ නිෂ්පාදනාගාරයක් වටලා, එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, රන් ආලේපිත මාල 13 ක්, අත් පළදනා 04 ක්, මුදු 21ක්, පෙන්ඩන් සහ කරාබු ජෝඩුවක් සිය භාරයට ගත් බවය.
මීට අමතරව ව්‍යාජ රන් භාණ්ඩ නිෂ්පාද...