මොනරාගල පාසල් 15ක් වැසේ

මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස 3ක පාසල් 15ක් වැසේ

by Staff writer 26-04-2021 | 8:42 PM

COLOMBO (News 1st) - මොනරාගල දිස්ත්‍රික්කයේ, මොනරාගල, සියඹලාණ්ඩුව සහ බුත්තල අධ්‍යාපන කොට්ඨාසවල පාසල් 15ක් අප්‍රේල් 30 වැනිදා දක්වා වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.