බස්නාහිර හා වයඹ පාසල් ලබන 30 දක්වා වැසේ..

බස්නාහිර හා වයඹ පළාත්වල පාසල්, පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමේ - අධ්‍යාපන ඇමති

by Staff writer 26-04-2021 | 6:01 PM

COLOMBO (News 1st) - බස්නාහිර හා වයඹ පළාත්වල සියලු පාසල්, පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍ය G.L.පීරිස් මහතාගේ නියෝගකට අනුවයි.