තවත් කොරෝනා මරණ 03ක්

තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වෙයි..

by Staff writer 26-04-2021 | 10:42 PM

COLOMBO  (News 1st) - තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 647 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.