තවත් කොරෝනා ආසාදිතයින් 892ක් වාර්තා වෙයි..

තවත් කොරෝනා ආසාදිතයින් 892ක් වාර්තා වෙයි..

by Staff writer 26-04-2021 | 6:31 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 892ක් හඳුනා ගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 45 දෙනෙකු විදෙස් රටවලින් පැමිණි අය බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.