තවත් කොරෝනා ආසාදිතයින් 60ක්..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 952ක්..

by Staff writer 26-04-2021 | 9:41 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 60ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද(26) දින මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 952ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.