බස්නාහිර හා වයඹ පළාත්වල පාසල්, පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමේ – අධ්‍යාපන ඇමති

බස්නාහිර හා වයඹ පළාත්වල පාසල්, පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමේ – අධ්‍යාපන ඇමති

බස්නාහිර හා වයඹ පළාත්වල පාසල්, පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමේ – අධ්‍යාපන ඇමති

කර්තෘ Staff writer

26 Apr, 2021 | 6:01 pm

COLOMBO (News 1st) – බස්නාහිර හා වයඹ පළාත්වල සියලු පාසල්, පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍ය G.L.පීරිස් මහතාගේ නියෝගකට අනුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]