by Staff writer 25-04-2021 | 5:29 PM
COLOMBO (News 1st) - යාපනය, කෝපායි ප්‍රදේශයේදී අයිස් කිලෝග්‍රෑම් 07ක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම වැලීම සිදුකර ඇති බවයි.