ත්‍රිකුණාමලය කලාපයේ පාසල් වැසේ..

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වැසේ..

by Staff writer 25-04-2021 | 10:02 PM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන තිබෙන්නේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගේ නියෝගයක් අනුවයි.