තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි..

තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි..

by Staff writer 25-04-2021 | 9:39 PM

COLOMBO (News1 st) තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 644 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.