by Staff writer 25-04-2021 | 9:10 PM
COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 650ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන්ගෙන් 640ක් පෑලියගොඩ පොකුරේ වන අතර ඉතිරි 10 දෙනා බන්ධනාගාර පොකුරේ බව එම නිවේදනයේ දැක්වේ.