තවත් කොරෝනා ආසාදිතයින් 133ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 133ක්..

by Staff writer 25-04-2021 | 10:05 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 133ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 783ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.