කටුනායක ගුවන් තොටුපොළේ මහජන ආලින්ද වැසේ..

කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ සහ පිටවීමේ මහජන ආලින්ද වැසේ..

by Chathuranga Rajapaksha 25-04-2021 | 4:41 PM
COLOMBO (News 1st): කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ සහ පිටත්වීමේ මහජන ආලින්ද අද(25) සිට නැවත දැනුම් දෙනතුරු අමුත්තන් සඳහා වසා දමන බව ගුවන් තොටුපොළ බලධාරීන් දැනුම් දෙයි. කොවිඩ් 19 වෛරසය පැතිර යාම පාලනය කිරිම පිණිස මෙම තීරණය ගත් බව ඔවුන් පවසයි.