by Staff writer 24-04-2021 | 5:50 PM
COLOMBO (News 1st) : මුව ආවරණ පැළඳීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර තිබේ.