තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown..

තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown..

by Staff writer 24-04-2021 | 3:53 PM

COLOMBO (News 1st) – කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම අද (24) සවස 6.00 සිට හුදෙකලා (Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.